Luxury Wedding Studio · Sri Lanka

Premium Cinematic
Love Stories

Photography · Videography · Graphic Design · Content Creation

"Love Lens – Your Love • Lifetime"

“Editing, Retouching, Color Grading, Album Design — එකම තැනක ✨”

500+Weddings Captured
5★Client Rating
8+Years Experience
About LoveLens

Crafted With Elegance & Emotion

Love Lens is a premium creative platform built for luxury weddings and cinematic storytelling — crafted with elegance, precision, and emotion.

Kasun Madushan
Kasun Madushan Founder & Visual Storyteller
Mission

LoveLens ආරම්භ කළේ සරල අදහසකින් — සැබෑ ආදරයේ සහ සතුටේ අවස්ථා අමරණීය කිරීමට. Kasun Madushan මගපෙන්වීමෙන්, අපි සාමාන්‍ය wedding photography එකකින් එහා ගිය premium experience එකක් ලබා දෙන්නෙමු.

Vision

Technology සහ creativity එකතු කරමින්, Sri Lanka තුළ premium wedding experience එකක් නිර්මාණය කරනවා — couples ලට සදාකාලික මතකයක් සහ ආරක්ෂිතව ලැබෙන modern delivery system එකක් එක්ක.

ඇයි LoveLens තෝරගන්න ඕන?
  • Premium quality edits + cinematic storytelling ✨
  • අපි කරන වැඩේ "Trust + Privacy" එකට අගය දෙනවා 🛡️
  • Fast delivery + re-edit request support (ඔබේ කැමැත්තට) ⚡
  • All-in-One wedding workflow — එකම තැනකින් පහසුවෙන් ✅
  • Professional guidance — Kasun Madushan leadership එකෙන් 🎬

♾ Lifetime Access / ජීවිත කාලයටම ප්‍රවේශය

ඔබේ shoot ෆොටෝස් බලන්න "ආයෙ ආයෙ කතා කරන්න" ඕනේ නැහැ 😊 Phone storage ගැන ගැටලුවක් නැහැ — cloud gallery එකෙන් internet තියෙන ඕනම තැනකින්, ඕනම වෙලාවක, high quality එකෙන් බලන්නත් download කරන්නත් පුළුවන්.

Trust Premium Quality Privacy Performance Cinematic
What We Offer

LoveLens සේවාවන් හා විශේෂාංග

Our full range — photography සිට app features දක්වා. (අවශ්‍ය එකක් click කරලා බලන්න)

Our Service Wedding coverage, edits, delivery & print — premium workflow
App Features All-in-one planner, gallery, booking, sharing, privacy & more
Future Features & App Release App Launch — June 26, 2026 · iOS App + Android
🏛️ Luxury Client Portal
Instant delivery previews, private sharing controls, secure vault access.
🤖 AI Smart Selection
AI-assisted photo selection + Face Finder technology for instant results.
📅 Smart Booking System
Calendar automation, instant online booking, Nakath calendar integration.
🛍️ Premium Marketplace
Hotels, bands, DJs, photographers — all verified vendor partners in one place.
App Launch — June 26, 2026
--days
--hrs
--min
--sec
Pricing

Budget Range Selector

Silver / Gold / Platinum / Custom කියන අදහසම රැඳවලා — budget එක තෝරද්දි package features auto update වෙන විදිහට.

ඔබේ Budget එක
Rs. 5,000 සිට Rs. 500,000 දක්වා — පසුව 1,000,000+ (Custom)
Selected
Rs. 5,000
🟢 Normal / Starter 🟣 Premium / Pro 🟠 Luxury / Elite
Quick CTA
  • Wedding Shoot එකක්ද? Pre-shoot එකක්ද? අපි කරලා දෙන්නම් 💍📸
  • Editing, Retouching, Color Grading, Album Design — එකම තැනක ✨

🟢 Normal / Starter

Rs. 5,000

Essential coverage + premium edits — budget-friendly, clean delivery.

Note: Rs. 500,000 ට වැඩි budget එකක් නම් — 1,000,000+ (Custom) option එක තෝරලා “අපිට කතා කරලා package එක customize කරමු 😊” කියලා direct එකට WhatsApp/Call/Email කරන්න.

Our Work

Gallery Collection

Click an album to view all photos..

Click the album to open all photos. (You can add more albums later)
Client Reviews

What Clients Say

★★★★★

"අපේ wedding එක cinematic movie එකක් වගේමයි. Love Lens team එක අතිශයින් professional."

— Client Review · Colombo
★★★★★

"Mobile gallery එක super. ෆොටෝස් තෝරන්න ලේසි, sharing එකත් එක click එකකින්."

— Client Review · Kandy
★★★★★

"Color grading & edits premium. Delivery timing එකත් perfect. සේවාව සම්ගාන් ලබා දෙන්නේ ඔවුන්."

— Client Review · Galle
Get In Touch

Book Your Wedding

Form එකෙන් හෝ WhatsApp/Call/Email වලින් contact කරන්න — අපි ඉක්මනට reply කරමු.